Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
15
සල්මාන් ඛාන් වාර්තා පිට වාර්තා තියයි.....

- සල්මාන් ඛාන් වාර්තා පිට වාර්තා තියයි.....Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,745 Views

'ඩබාග් 2' චිත්‍රිපටය නිකුත් වී තවම ගෙවී ගියේ සති දෙකක කාලයක්. මෙම සති 2 තුලදී මෙම චිත්‍රිපටය නව ආදායම් වාර්තා රැසක් පිහිටවන්න සමත් දක්වලා. ඒ තිරගත කල පලමු දිනයේදීම ඉන්දීය රැපියල් කෝටි 21.10 ආදායමක් උපයමින්.දින තුනක් තුලදී ඉන්දීය රැපියල් කෝටි 65.16 ආදායමක් ලබන්නත් මේ චිත්‍රිපටයට හැකියාව ලැබිලා. ගෙවි ගිය සති 2 තුලදී 'ඩබාග් 2' ලබාගත් සම්පූර්ණ ආදායම  ඉන්දීය රැපියල් කෝටි 119. ඒ අනුව ෂාරුක් ඛාන් ගේ 'ජබ් තක් හේ ජාන් ' චිත්‍රිපටයත් සති 7 තුලදී ලබා ගත් කොටි 112 ආදායම සති 2කදී පසු කරන්නට 'ඩබාග් 2' සමත්කම් දක්වලා. ඉදිරියේදී  බොලිවුඩයේ නව ආදායම් වාර්තා රැසක් පිහිටුවීමට මෙම චිත්‍රිපටයට අවස්ථාව ලැබෙයි යන්න කාගේත් මතයයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top