Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
23
හනුමාන් දෙවියන්ට නොතිසි

Hindu god issued with court summons in east Indian state Shaa Gossip - හනුමාන් දෙවියන්ට නොතිසිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

13,521 Views
දෙවියන්ටත් නඩු දානවා කිව්වම විශ්වාස කරන්න පුලුවන්ද?
නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අධිකරණයක්‌ මගින් හනුමන් දෙවියන්ට උසාවිය ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝගයක්‌ නිකුත් කරලා.

හනුමන් දෙවියන් නමට කැප කරනු ලැබූ දේවාලයක්‌ නිසා මහාමාර්ගය වාහන තදබදය අධික වීම නිසා මෙලෙස එම දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවා තියෙනවා.

හනුමන් දෙවියන් උසාවියට කැඳවීමේ නියෝගය හනුමන් දේවාලයේ ප්‍රතිමාවක අලවා තිබිලලු.

බිහාර් ප්‍රාන්තයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක්‌ මගින් මෙම නඩුව ගොනුකරලා.       

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top