Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
26
වසරේ හොඳම රූපවාහිනි ටෙලිනාට්‍යය නිළිය ලෙස ප්‍රියංකා චොප්රා..

වසරේ හොඳම රූපවාහිනි ටෙලිනාට්‍යය නිළිය ලෙස ප්‍රියංකා චොප්රා.. /shaagossip - වසරේ හොඳම රූපවාහිනි ටෙලිනාට්‍යය නිළිය ලෙස ප්‍රියංකා චොප්රා..Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,666 Views
බොලිවුඩ් සිනමාවේ කලක් අංක එකේ සිනමා නිළිය බවට පත්ව සිටි ප්‍රියංකා චොප්රා ගැන මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන්න තවත් හේතුවක් වෙලා තියෙන්නේ ඇයට පසුගියදා ලැබීම සම්මානයක් නිසා.


ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රා මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නේ හොලිවුඩ් සිනමාව තුළයි. පසුගියදා පැවති People’s Choice Award 2017 සම්මාන උලෙළේදී ඇයට වසරේ හොඳම රූපවාහිනි ටෙලිනාට්‍යය නිළිය ලෙස සම්මාන දිනාගැනීමට හැකි වූවා. ඒ ඇය මේ දිනවල රංගනයෙන් දායක වන ‘Quantico’ ටෙලි නාට්‍යය තුළ ඉදිරිපත් කරන රංගනය වෙනුවෙන්.

ප්‍රියංකාට ජාත්‍යන්තර සම්මානයක් හිමිවු දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ඊට පෙර ඇයට ගායිකාවක් ලෙස ‘බිල්බෝර්ඩ්’ සම්මානයක් හිමිවුණා.

මේ වනවිට සිය අලුත්ම හොලිවුඩ් චිත්‍රපටය වන ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා දායකව සිටින ප්‍රියංකා, එහි ඩිවෝන් ජොන්සන් හා සැක් එෆ්රෝන් සමගින් රංගනයෙන් දායකවනවා. මෙය ප්‍රියංකාගේ පළමු හොලිවුඩ් සිනමා රංගනයද වීම විශේෂත්වයක්.



">



Save
Save
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top