Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
26
"කොමන්ඩෝ' දෙවැන්න ළගදීම

"කොමන්ඩෝ' දෙවැන්න ළගදීම - "කොමන්ඩෝ' දෙවැන්න ළගදීමShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,521 Views
මාර්තු 03 වැනිදා බොලිවුඩ් සිනමාව තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘කොමන්ඩෝ’ 02 චිත්‍රපටය භාෂා කිහිපයකින් දෙබස් කවා තිරගත කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන්.


මේ අනුව හින්දි භාෂාවට අමතරව තෙළෙඟු, දමිළ, ඉංග්‍රීසි භාෂවෙන්ද මෙම චිත්‍රපටය හඬකවන්නට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. 2013 වසරේ තිරගත වූ ‘කොමන්ඩෝ’ චිත්‍රපටයේ මුල් කොටස මුදල් උපයා ගැනීම අතින් සාර්ථක වූ චිත්‍රපටයක්.

වසර 3කට පසුව එහි දෙවැනි කොටස නිර්මාණය කර ඇති අතර, මෙහි පළමු කොටසේ ප්‍රධාන චරිතය නිරූපණය කළ විද්‍යුත් ජම්වාල් මෙහිදීද ප්‍රධාන චරිතයෙන් දායක වීම විශේෂත්වයක්. ඊෂා ගුප්තා, ආදා ෂර්මා, අදිල් හුසෙන් මෙහි ඔහු සමගින් සෙසු චරිත සඳහා දායකවනවා.‘කොමන්ඩෝ’ 01 චිත්‍රපටයටත් වඩා මෙහි දෙවෙනි කොටස සදහා හොද රසික ප්‍රතිචාර ලැබෙයි කියලා තමයි විචාරකයින් නම් වැඩි දුරටත් කියන්නේ.










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top