Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
28
ජනප්‍රිය නිළි සෝනාක්ෂී සිංහාගේ විවාහ ගිවිස ගැනීම පෙබරවාරියේදී

ජනප්‍රිය නිළි සෝනාක්ෂී සිංහාගේ විවාහ ගිවිස ගැනීම පෙබරවාරියේදී /shaagossip - ජනප්‍රිය නිළි සෝනාක්ෂී සිංහාගේ විවාහ ගිවිස ගැනීම පෙබරවාරියේදීShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,388 Views
ජනප්‍රිය නිළි සෝනාක්ෂී සිංහා විවාහ ගිවිස ගන්නට සුදානමින් ඉන්න සිටින බවට ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ පෙබරවාරියේදී.

දැනගන්න ලැබෙන විදියට ඇය සමඟ යුගදිවි ගමන් අරඹන්නට සුදානමින් ඉන්නේ බන්ටි සාජ්දේලු.


ජනප්‍රිය නිළිසෝනාක්ෂී සිංහා විවාහ වීමට සුදානමින් ඉන්නේ  බන්ටි සාජ්දේ සමගින්ලු.ඔහු බොලිවුඩ් සිනමාවට සම්බන්ධ අයකු නම් නොවෙයි. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කළමනාකරු හැටියට කටයුතු කරන අයෙක්. විශේෂයෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ කළමනාකරු වශයෙන් සේවය කර එම ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති අයෙක්. ඔහු සෝනාක්ෂී සිංහාගේත් කළමනාකරු හැටියට කටයුතු කර තිබෙනවා.

බන්ටි, මීට පෙර අම්බිකා චෞහාන් සමඟ විවාහ වී සිටියා. ඇය ද ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කළමනාකාරිනියක හැටියට සේවය කරන අයෙක්. ඒ කටයුතු වෙනුවෙන් ඇය බන්ටි සමඟ ආයතනයක් පිහිටුවාගෙන තිබුණා. නමුත් වසර 4ක විවාහ දිවියට සමු දුන් ඇය, බන්ටිගෙන් වෙන්වී එම ආයතනයෙන් ද ඉවත් වුණා.

අම්බිකාගෙන් වෙන්වූ බන්ටි ඉන් පසුව සමීප වුණේ සෝනාක්ෂී වෙතටයි. මේ සබඳකම ඇරැඹුණේ 2012 දී බවයි සමහරු පවසන්නේ. බන්ටි සහ සෝනාක්ෂී වරින් වර මුණ ගැසෙනු බොහෝ දෙනකු දැක තිබෙනවා. 2017 වසර ලබද්දී ඇය රැඳී සිටියේ පිටරටකයි. මේ විනෝදාත්මක විදේශ සංචාරයට ඇගේ මිතුරු මිතුරියන් රැසක් ද සහභාගි වී තිබෙනවා. ඒ අය අතර බන්ටි ද වූ බවයි තතු දන්නා උදවිය පැවසුවේ. පෙරළා ඉන්දියාවට පැමිණ මුම්බායි ගුවන් තොටුපළට පා තබද්දී එහි සැඟවී සිටි පැපරාසි කැමරාකරුවන්ගෙන් ගැළවෙන්නට ඇයට හැකි වී නැහැ.



SaveSaveSave
Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top