Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
06
ඇත්තටම වැලැන්ටයින් කියන්නේ මොකක්ද ?

Valentine's Day - ඇත්තටම වැලැන්ටයින් කියන්නේ මොකක්ද ?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,461 Views
දැන් පෙම්වතුන් සහ පෙම්වතියන් බලාගෙන ඉන්නේ පෙබරවාරි 14 වෙනකන් නේ .. එත් ඇත්තටම දන්නවද මේ දවසේ මොකක්ද වෙලා තියෙන්නේ කියල 

වැලන්ටයින් දවස කියන්නේ ආදරවන්තයන්ගේ සාන්තුවරයා වන ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමාගේ දිනය

කතෝලික රදගුරු තුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැබී ඇත.එවකට රෝමයේ ප්‍රධාන විනිසුරුවරයගේ අන්ධ දියනිය සුව කරමින් එම පවුලේ සියලු දෙනා ඇතුලුව 44 දෙනෙකු මෙතුමා විසින් කතෝලිකයක ආගමට බදවා ගත් අතර
වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානින්ට උදවු කිරීම හා යුද්ධය හේතුකොට ගනිමින් යුධ භටයන් ලෙස තරුණයින් හමුදාවට බදවා ගැනීම හේතුවෙන් තරුණ පිරිසට විවාහය සහ ආදරය තහනම් වචනයක් වුනු සමයක ආදරය කරන පිරිස විවාහ කරදීමට උපකාර කිරීමත් නිසා එවකට රෝමයේ රජ කළ ක්ලෝඩියස් ගොතිකස් රජුගේ උදහසට ලක්වීය. ක්ලෝඩියස් අධිරාජ්‍යයා මෙතුමාහට මාලිගාවට කැදවීමක් කර කතෝලික ඇදහීම අතහැරීම හෝ මරණය යන දෙකෙන් එකක් පිලිගන්නා ලෙස බල කෙරිනි.එතුමා කිසිවිටකවටත් කතෝලික ඇදහීම අත නොහරින බවට පොරොන්දු විනි.පසුව මෙම අධිරාජ්‍යයාගේ නියෝගය අනුව මුගුරු වලින් පහර දි හිස ගසා මරා දැමීමට නියම විනි.

එතුමානන්ගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. මෙතුමාගේ හිස්කබල රෝමයේ cosmedin හි basilica of saint maria බැසිලිකාවේ තැන්පත් කොට ඇත.මෙතුමාගේ රුධීරය අයර්ලන්තයේ dublinහි තැන්පත් කොට ඇත. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති අතර මෙම දිනයට සාමගාමීව ආදර වන්තයන්ගේ දිනය සමරනු ලබයි.~ ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමාගේ දිනය ~

“හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් අද බොහෝ දෙනා ආදරවන්තයින්ගේ දිනය සමරයි. නමුත් වර්තමාන සමාජය තුළ මෙම දිනය වාණිජමය ස්වරූපයක් ගනී. කෙසේ වෙතත් මෙහි ඉතිහාසය අද සමාජයට ඉතා වැදගත්ය.





















(උපුටා ගැනීම සතුට යනු කතොලිකයකු වීමයි Facebook පිටුව )

Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top