Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
06
හොලිවුඩ් සිනමා නළු ජැකි චෑන් ඉන්දියාවට

හොලිවුඩ් සිනමා නළු ජැකි චෑන් ඉන්දියාවට - හොලිවුඩ් සිනමා නළු ජැකි චෑන් ඉන්දියාවටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,261 Views
‘කුංග්ෆු යෝගා’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සදහා හොලිවුඩ් සිනමා නළු ජැකි චෑන් ඉන්දියාවට පැමිණ ඇති බව වාර්තා වෙනවා .

හොලිවුඩ් සිනමා නළු ජැකි චෑන් මේ දිනවල ඉන්දියාවේ රැඳී සිටින බව සඳහන්. ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘කුංග්ෆු යෝගා’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහාය. ‘ඉන්දු - චීන’ සිනමා නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටයේ ජැකි සමගින් බොලිවුඩ් සිනමා නළුනිළියන් බොහෝ පිරිසක් රංගනයෙන් දායක වී තිබේ.

මේ දිනවල මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මුම්බායි ඇතුළු ඉන්දියාවේ නගර කිහිපයකම සිදු කෙරෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ. ජැකි මෙම ප්‍රචාරක කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ද මුණගැසුණ අතර, ඔහු සමගින් සිය චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිහිපයක්ද සිදු කරනු ලැබූ බව වාර්තා වේ. එමෙන්ම ජැකි හා සල්මාන් එක්ව ‘යුනිසෙෆ්’ ආයතනයද සමගින් එක්ව ළමා වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබුණ බව සඳහන් වේ.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top