Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
07
කතුරු ඔංචිල්ලාවකින් ඇද වැටී චීන දැරියක් මිය ගිය හැටි (සංවේදී අය නැරබීමෙන් වලකින්න )

කතුරු ඔංචිල්ලාවකින් ඇද වැටී චීන දැරියක් මිය ගිය හැටි - කතුරු ඔංචිල්ලාවකින් ඇද වැටී චීන දැරියක් මිය ගිය හැටි (සංවේදී අය නැරබීමෙන් වලකින්න )Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,255 Views

විනෝදය සඳහා ගිය ගමනක් ජීවිතයේ අවසන් ගමන කරගත් දැරියක පිළිබඳ  පුවතක් චීනයේ චැන්ග්ෂින්ග්හි, උද්‍යානයකින් වාර්තා වෙනවා. උද්‍යානයේ කතුරු ඔංචිල්ලාවක විනෝද වෙමින් සිටි එම දැරිය අනපේක්ෂිත ලෙස ඉන් ඇඳ වැටී ජීවිත්කෂයට පත්ව තිබෙනවා.

14 හැවිරිදි එම දැරිය අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. ඉතා වේගයෙන් ධාවනය වන අතරතුර සිදුවන අතර එහිදී ලෝහ තහඩුවක් මතට වැටුණු ඇය මියගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.

අනතුර සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, කතුරු ඔංචිල්ලාවේ ආරක්ෂිත පටිය නිසි ලෙස සවි වී නොමැති බවත් එය ගැලවී යාමෙන් අනතුර සිදුව ඇති බවත්ය.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top