Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
08
නිදි අතරේ නාසයෙන් ඇතුළු වූ කැරපොත්තා

නිදි අතරේ නාසයෙන් ඇතුළු වූ කැරපොත්තා - නිදි අතරේ නාසයෙන් ඇතුළු වූ කැරපොත්තාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,174 Views
සමාන්‍යයෙන් සමාජයේ බොහෝ දෙනා කැරපොත්තන්ට දක්වන්නේ පිළිකුල මිශ්‍ර බියක්



කැරපොත්තෙක් නිසා ඉන්දියානු කාන්තාවකට මුහුණ දීමට සිදුවූ බියජනක පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කැරපොත්තා ඉඳලා තියෙන්නේ මේ කාන්තාවගේ හිසේ පණපිටින් .නිදි අතරේ නාසයෙන් තමයි මේ කැරපොත්තා ඇතුළු වෙලා තියෙන්නේ. විශ්වාස කරන්නත් අමාරු වුණාට මේ කැරපොත්තව ශල්‍යකර්මයකින් ඉවත් කරන හැටි දැක්වෙන වීඩියෝවක් පවා නිකුත් වෙලා තිබෙනවා.

වෛද්‍යවරුන් කියන හැටියට මේ කැරපොත්තා ඉඳලා තියෙන්නේ ඇගේ ඇස් දෙක අතර.

මෙම සිදුවීමට මුහුණ දුන් 42 හැවිරිදි කාන්තාව හිසේ ඇතිවූ දැඩි වේදනාවක් නිසා රෝහල් ගතවෙලා.විනාඩි 45 විතර වෑයමකින් පස්සේ කැරපොත්තව ඉවත් කරන්න වෛද්‍යවරුන් සමත්වෙලා.ඔවුන් කියන විදියට පැය 12 වගේ කාලයක් මේ කැරපොත්තා ඇගේ හිස් කබලේ ඉඳලා තියනවා


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top