Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
08
ඛාන්’ කිරුළ ඛාන් ට

ඛාන්’ කිරුළ ඛාන් ට - ඛාන්’ කිරුළ ඛාන් ටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,736 Views

 ‘කිං ඛාන්’ කිරුළ හිමිව ඇති අමීර් ඛාන් තමාට එය භාරගත නොහැකි බව කියයි.

මේ වනවිට බොලිවුඩයේ ‘කිං ඛාන්’ කිරුළ හිමිව ඇති අමීර් ඛාන් තමාට එය භාරගත නොහැකි බව ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට පවසා ඇත. ‘පිකේ’ හා ‘දංගල්’ චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි 700 බැගින් උපයාගත්තද තමාට බොලිවුඩයේ ‘කිං ඛාන්’ විය නොහැකි බව පවසා ඇත.

ෂාරුක් හා සල්මාන් වැනි සුපිරි බොලිවුඩ් තරු සිටියදී තමාට ‘කිං ඛාන්’ කිරුළ අභියෝගයක් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මේ වනවිට ලොවපුරා අති සාර්ථකව තිරගත වන ‘දංගල්’ චිත්‍රපටය ‘පිකේ’ චිත්‍රපටය උපයාගෙන ඇති ඉන්දීය රුපියල් කෝටි 792 සීමාවට කෙමෙන් කෙමෙන් ළං වෙමින් සිටියි. මේ වසරේ කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්නොවන අමීර් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය එළැඹෙන 2018 වසරේදී තිරගත වීමට නියමිතය. එය ‘පිකේ’ චිත්‍රපටය මෙන් වෙනස්ම කතා පුවතක් රැගත් චිත්‍රපටයක් වේ.


Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top