Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
14
පුද්ගලයෙකුව පණපිටින් ඇනකොන්ඩා ගිල දැමූ හැටි මෙන්න… (වීඩියෝ)

පුද්ගලයෙකුව පණපිටින් ඇනකොන්ඩා ගිල දැමූ හැටි මෙන්න… (වීඩියෝ) - පුද්ගලයෙකුව පණපිටින් ඇනකොන්ඩා ගිල දැමූ හැටි මෙන්න… (වීඩියෝ)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

96,476 Views

ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් ඇනකොන්ඩාවෙකුගේ විශේෂ පර්යේෂණයක් සිදුකර ඇති අතර එම පරීක්ෂණය වන්නේ ඇනකොන්ඩාවෙකු ගොදුරක් ගිලදමන රටාව අධ්‍යනය කිරීමය


විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී එක් පර්යේෂකයෙකු විශේෂ ඇඳුමකින් සැරසී ගොදුර බවට පත් වූ බවයි.

මේ සඳහා ලොව ප්‍රමුඛ රූපවාහිනියක් සේවයක් වන ඩිස්කවරි නාලිකාව Eating Alive ලෙස නව වැඩසටහනක්ද ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී එක් පර්යේෂකයෙකු අනතුරකට පත් වන අතර ඔහුගේ අත් පණ නැති වී යන බව ප්‍රකාශ කරන බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම වැඩසටහන තුළ සර්පයින්ගේ ජීවන රටාව මිනිස් මැදිහත්වීමෙන් අධ්‍යනය කරන බවයි.












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top