Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
17
මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් බිහිකරන ෂා Fm වලම්පුරියේ තවත් පියවරක ජයග්‍රහකයින්ට ත්‍යාග ප්‍රධානය කෙරේ

මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් බිහිකරන ෂා Fm වලම්පුරියේ තවත් පියවරක ජයග්‍රහකයින්ට ත්‍යාග ප්‍රධානය කෙරේ - මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් බිහිකරන ෂා Fm වලම්පුරියේ තවත් පියවරක ජයග්‍රහකයින්ට ත්‍යාග ප්‍රධානය කෙරේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,659 Views
ගුවන් විදුලි ඉතිහාසයේ වැඩිම ත්‍යාග ප්‍රමාණයක් පිරිණමන ෂා FM වලම්පුරිය තරගයේ තවත් පියවරක ජයග්‍රාහකයන්ට ත්‍යාග ඊයේ (16) පිරිනැමුණා .

එහි සුපිරි ත්‍යාගය රුපියල් මිලියනය දිනා ගත්තේ - මහියංගණය පන්වලපිටිය සොරබොර වැව පාරේ පදිංචි T .M මහින්ද තෙන්නකෝන් මහතායි .

ගුවන් විදුලි අසන්නන්ගේ සිහින සුපිරි මුදල් ත්‍යාග සහ තවත් ත්‍යාග වලින් සැබෑ කරන එකම වැඩසටහන වන්නේ ෂා FM වලම්පුරියයි .

සුපිරි ත්‍යාගයට අමතරව රුපියල් ලක්ෂය බැගින් දිනාගත් තවත් වාසනවන්තයින්ට සහ ස්කුටර් , හෝම්තියේටර් සිස්ටම් , ලැප්ටොප් පරිගණක ඇතුළු තෑගි රැසක් මෙහිදී ජයග්‍රාහකයින්ට ලබා දුන්නා .

ෂා FM වලම්පුරිය වැඩසටහනේ මීළග අදියරයේ සුපිරි ජයග්‍රාහකයා බවට පත්වීමට ඔබටත් අවස්ථාව හිමියි .ඒ සදහා කල යුත්තේ FM 90.9 හෝ 91.1 ෂා FM ෂා FM වලම්පුරිය වැඩසටහනට සවන්දිමයි .















































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top