Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
18
ආකී සින්දු කියයි...

- ආකී සින්දු කියයි...Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,422 Views

Akshay Kumar  කියන්නේ අපි දන්න බොලිවුඩයේ ඉන්න දක්ෂ නළුවෙක්. දැන් ආකී සින්දු කියන්නත් පටන් අරගෙන කියල පසුගිය දවසක බොලිවුඩ් මාධ්‍යය වාර්තාකලා. ඒ ඔහු රඟපාන අලුත්ම චිත්‍රිපටය වන Special 26 හි ගීතයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත්  චිත්‍රිපට අධ්‍යක්ෂක වරයා ආකීගේ ගීත ගායනය පිලිබදව පසුවන්නේ දැඩි සතුටකින්. ඒ පිලිබදව ඔහු මාධ්‍යයන්ට පවා ප්‍රකාශ නිකුත් කර තිබුනා. ආකී කියනේ මේ ගීතය 2013 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සියලුම ආදරවන්තයන්ට තෑගි කරන්න ඔහු සුදානම් බවයි. ඒ වගේම 12 වෙනි විවාහ සැමරුම සමරන තම ආදරණීය බිරිද Twinkle Khanna ට මෙම ගීතය තෑගි  කරන බවයි ඔහු මාධ්‍යයට කියා සිටියේ.

 

අකීගේ Special 26  චිත්‍රිපටයේ පුර්ව ප්‍රචාරක පටය බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top