Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
19
සුල්තාන් නිසා සල්මන් සහ අනුෂ්කා වසරේ ජනප්‍රියම නළුවා සහ නිළිය වෙයි

සුල්තාන් නිසා සල්මන් සහ අනුෂ්කා වසරේ ජනප්‍රියම නළුවා සහ නිළිය වෙයි /shaagossip - සුල්තාන් නිසා සල්මන් සහ අනුෂ්කා වසරේ ජනප්‍රියම නළුවා සහ නිළිය වෙයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,793 Views
පසුගියදා පැවති සි සිනේ සම්මාන උළෙලේදී ගොඩක් බොලිවූඩ් සිනමා තරු  දෙනා සම්මානයෙන් පිදුම් ලැබුවා

පසුගියදා පැවති සි සිනේ සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම සිනමා නළුවා වුණේ සල්මන් ඛාන් ...හොඳම නිළිය වුණේ අනුෂ්කා ෂර්මා
සුල්තාන් ෆිල්ම් එක වෙනුවෙන් තමයි මේ විදියට අනුෂ්කා ට සහ සල්මන් ට සම්මාන දිනාගන්න අවස්ථාව ලැබුණේ.
එකම චිත්‍රපටියක රංගනයෙන් දායක වුණු දෙදෙනෙක්ට මේ විදියට සම්මානයක් ලැබීම විශේෂ සිදුවීමක් වුණා.
මේ සිනමා උළෙලේදී හොඳම  වුණේ චිත්‍රපටිය අමිතාබ් බච්චන්රංගනයෙන් දායක වුණු  PINK  චිත්‍රපටිය .
හොඳම නළුවා වුණේ අමිතාබ් බච්චන්.හොඳම නිළිය වුණේ ආලියා බාත්.ජනප්‍රියම සිනමා නිර්මාණය වුණේ සල්මන් ඛාන් රගපෑ දංගල්  චිත්‍රපටියයි.

Save
Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top