Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
13
කරිෂ්මා කපූර් යුරෝපා සංචාරයක

කරිෂ්මා කපූර් යුරෝපා සංචාරයක /shaagossip - කරිෂ්මා කපූර් යුරෝපා සංචාරයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,885 Views















90 දශකයේ අතිශයින්ම ජනාදරයට පත් සුපිරි බොලිවුඩ් නිළියක් තමයි කරිෂ්මා කපූර් කියන්නේ .


රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියත් ඇයට ලැබෙන රසික ප්‍රතිචාර වල නම් කිසිම අඩුවක් වෙලා නෑ .
කරීනා කපූර්ගේ ආදරණීය වැඩිමල් සහෝදරිය වන කරිෂ්මා කපූර් මේ වනවිට මවක් .
ඉතිං ඒ නිසා කාර්යබහුල ජීවිතයක් ගතකරන ඇය රංගනයට යොමු වෙන්නේ කාලය ලැබුණු විට කියලා තමයි වැඩි දුරටත් කියන්නේ . කරිෂ්මා කපූර් මේ වන විට යුරෝපා සංචාරයක නිරත වෙනවා .ඒ තමන්ගේ දරුවන් සමගින් .දින 12 ක කාලයක් පුරා මේ සංචාරයේ නිරත වෙන ඇය එංගලන්තයේ ලන්ඩන් නගරයෙත් , ප්‍රංශයේ පැරිස් නගරයෙත් , ඉතාලියේ රෝම නගරයෙත් සංචාරය කරන්න නියමිතයිලු .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top