Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
17
පවුලට තව සාමාජිකයෙක් ඕනි නෑ

පවුලට තව සාමාජිකයෙක් ඕනි නෑ /shaagossip - පවුලට තව සාමාජිකයෙක් ඕනි නෑShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,748 Views

මෑතකදී මීරා පවසා තිබුණේ තවත් පුතෙකු හෝ දියණියක සිටීනම් හොඳයි කියලයි.



දැන් ඔවුන් දෙදෙනා බිලිඳු දියණියකගේ මවුපියන්. දියණියගේ නම, මීෂා. මෑතකදී මීරා පවසා තිබුණේ තවත් පුතෙකු හෝ දියණියක සිටීනම් හොඳයි කියලයි.ශාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට්ගේ විවාහ දිවියට මේ වන විට වසර 2ක් ගතවෙලා. 


එහෙත් දැන් මීරා පවසන්නේ දෙවැනි වතාවට මවු පදවිය ලබන්නට දැන්ම සූදානමක් නැති බවයි. ශාහිඩ්ගේ අදහසත් එයමයි. මීරාට දැන් අවශ්‍ය වී ඇත්තේ දියණිය මීෂාගේ වැඩ කටයුතුවලට මුළු කාලයම යොදවන්නටයි. ඇතැම් අය මීරාගේ අහන්නේ සිනමා රංගනයට කැමැති නැද්ද කියලයි.
ඒත් ඇය සිනමාවට එක්වීමට නම් කැමැති නැහැ.

මේ දවස්වල මීරා වෙහෙසෙන්නේ තම දියණියගේ පළමු උපන් දින උත්සවයේ වැඩ කටයුතුවලටයි. ලබන අගෝස්තු 28 දා තමයි, දියණිය මීෂාට අවුරුද්දක් ලබන්නේ. මේ උපන් දින උත්සවය චාම් අයුරින් පවත්වන්නටයි ශාහිඩ් සහ මීරාගේ බලාපොරොත්තුව. මේ වෙනුවෙන් සහභාගි වන්නේ ශාහිඩ්ගේ දෙමවුපියන් සහ මීරාගේ දෙමවුපියන් මෙන්ම ඇගේ වැඩිමල් සොයුරියත් දරුවනුත් පමණයි. “මහ ලොකුවට මේ උපන් දින උත්සවය ගන්න ඕනෙ නැහැ. දුවට තාම අවුරුද්දයි. ඉතින් එයාට තේරෙන්නෙ නැහැනෙ, අපි මේ මොනවද කරන්නෙ කියලා. ශාහිඩ්ටත් ඕනෙ මේ උත්සවය චාම් විදිහට කරන්නයි. උපන් දිනය දා අපේ පවුල්වල අය එකතු වෙලා පුංචි විනෝද ගමනක් යන්න නම් හිතාගෙන ඉන්නවා.” මීරා එලෙස පවසා තිබුණේ ඉන්දීය පුවත්පතකටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top