Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
31
අනතුරකට මුහුණ පෑ කන්ගනා රන්වුත්

අනතුරකට මුහුණ පෑ කන්ගනා රන්වුත් /shaagossip - අනතුරකට මුහුණ පෑ කන්ගනා රන්වුත්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,761 Views














බොලිවුඩ් චිත්‍රපටියක් සදහා ඉහළම මුදලක් අය කරන නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටින නිළියක් තමයි කංගනා රන්වුත් කියන්නේ.


පසුගියදා සිය අලුත්ම චිත්‍රපටිය වූ රාණි ලක්ෂ්මිබායි ජිවිත කතාව අළලා නිර්මාණය වන කන්ගනාගේ මේ චිත්‍රපටිය නම් කර ඇත්තේ manikarnika ;the queen of jhansi ලෙසය .
1857 වසරේ ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් අලලා නිර්මාණය වන මෙම චිත්‍රපටය කන්ගනා සමගින් සුරේෂ් ඔබ්රෝයි ,අන්කිතා ලෝකන්ඩ්වලා අර්ජුන් බජ්වා රංගනයෙන් දායක වේ .ඉන්දියාවේ හයිද්‍රාභද්හි සිදු කල රූපගත කීරීමක් අතරතුරදී මෙසේ කන්ගනා අනතුරට ලක්ව තිබෙන අතර ,ඉන් ඇගේ නාසය බිදී ගොස් ඇතයි වාර්තා වේ

Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top