Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
11
පළමු තේරීම සල්මන් සහ ඓශ්ලු

පළමු තේරීම සල්මන් සහ ඓශ්ලු / shaagossip - පළමු තේරීම සල්මන් සහ ඓශ්ලුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,753 Views














ප්‍රවීණ සිනමාකරු සන්ජේ ලීලා භන්සාලි නිර්මාණය කරන අලුත්ම චිත්‍රපටය,‘පද්මාවතී’.


මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දීපිකා පදුකෝන් සහ රන්ධීර් සිං.

මේ වන විට රූපගත කිරීම් සිදුවෙමින් පවතින ‘පද්මාවතී’ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ හැටියට අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලිගේ තේරීම වුණේ
රූ රැජන ඓශ්වර්යා රායි සහ සුපිරි නළු සල්මන් ඛාන්. ඔවුන් දෙදෙනා සිත තුළ රඳවාගෙන අධ්‍යක්ෂවරයා මෙහි තිර නාටකය රචනා කළේ මීට වසර කිහිපයකට කලින්. නමුත්, ඓශ්වර්යා, තම පැරැණි පෙම්වතා සමඟ මේ චිත්‍රපටයේ රඟපාන්නට කැමැති වුණේ නැහැ.

කෙසේ වෙතත් මෑතකදී සන්ජේ ලීලා භන්සාලි යළි උත්සාහ ගත්තේ අයිශ්වරයා සහ සල්මන් මෙහි රඟපෑමට එකතු කරගන්නටයි. හැබැයි, ඒ පෙම් යුවළක් ලෙස නොවෙයි. මේ ගැන භන්සාලි, අයිශ්වරයා සමඟ සාකච්ඡා කළා. දිගින් දිගටම කළ ඒ කතාබහ නිමාවට පත්වුණේ අයිශ්වරයාගේ එකඟත්වය පළවීමෙන් පසුවයි. නමුත් ඇය කොන්දේසියක් පැනවූවා. සල්මන් සමඟ එකම රූප රාමුවක රඟපෑමට නොහැකි බවයි, ඒ කොන්දේසිය. එයට අධ්‍යක්ෂවරයා එකඟ වුණා.

Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top