Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
13
‘පාරි’ කල් යන ලකුණු

‘පාරි’ කල් යන ලකුණු / shaagossip - ‘පාරි’ කල් යන ලකුණුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,990 Views














ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මා නිෂ්පාදනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය, ‘පාරි’. මෙහි රූගත කිරිම් පසුගිය දිනවල සාර්ථක අයුරින් සිදු කෙරෙමින් තිබුණා. 


නමුත්, එක්තරා මොහොතකදී සිදු වුණේ අවාසනාවන්ත දෙයක්. මේ චිත්‍රපටයේ විදුලි කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කළ ශහාබේ අලාම් අත් වැරැදීමකින් සිදු වූ විදුලි සැර වැදීමක් හේතුවෙන් මිය ගිහින්.

“චිත්‍රපටයේ රුගත කිරීම් සිදු කෙරෙමින් තියෙද්දී විදුලිය තිබුණු වයර් එකක් සිරුරේ ස්පර්ශ වීම නිසා මේ විදුලි ශිල්පියා අපට නැතිවුණා. මේ අනතුර සිද්ධ වුණු වෙලාවෙ අපි එයාට හැකි ඉක්මනින් ප්‍රතිකාර කළා. ඒත්, අපේ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

ශහාබේ අලාම්ගේ අභාවයෙන් එයාගෙ පවුලේ උදවියට සිදු වුණේ දරන්න බැරි පාඩුවක්. අපිටත් එහෙමයි. අපි එයාගෙ පවුලේ උදවිය වෙනුවෙන් උපකාර කරනවා.” චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වූ කානේශ් ශර්මා ප්‍රකාශ කළා. ‘පාරි’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වීමට නියමිතව තිබුණේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීයි. නමුත්, මේ හදිසි අනතුර හේතුවෙන් රූගත කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති නිසා එම දින වකවානු වෙනස් වේවි.

මෙහි අනුශ්කා විසින් මෙතෙක් රඟපාන ලද දර්ශනවලට බොහෝ දෙනකුගේ ප්‍රසාදය හිමි වී තිබුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top