Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
14
ප්‍රියංකාව වර්ණනා කල ආශා

ප්‍රියංකාව වර්ණනා කල ආශා/shaagossip - ප්‍රියංකාව වර්ණනා කල ආශාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,389 Views


ආශා බෝස්ලේ එදා ගැයූ ගීත අද පරපුර අතර ද ඉතාම ජනප්‍රියයි. 




ඇය තවමත් භාරත ගීත ලොව තම මිහිරි ස්වරයෙන් වර්ණවත් කරනවා.කලා ලොවේ ඉහළම තැනක වැජඹුණත් ඇය නිහතමානී කාන්තාවක්.
මෑතකදී මුම්බායි නුවර පැවැත්වුණු ගනේෂ් චතුර්ති නම්වූ උත්සවයට ආශා බෝස්ලේ ද සහභාගි වුණා. මෙය සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි සහ ඔහුගේ බිරිය වන නීටා අම්බානියි. කෙතරම් ප්‍රවීණ කලාකාරියක වුවද ආශා බෝස්ලේ මේ උත්සවයට පැමිණ සිටියේ ළා නිල් පැහැති සිල්ක් සාරියකින් සැරසී චාම් අන්දමින්.මෙම උත්සවයට ප්‍රියංකා චොප්රා, රන්බීර් කපූර් වැනි අද යුගයේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනකුම එක්ව සිටියා. මේ සියලු දෙනා සමඟම කතාබහ කරන්නට අමතක නොකළ
ආශා බෝස්ලේ, ඔවුන් සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියා. ඇය, ප්‍රියංකා චොප්රා ව අගය කරමින් කතා කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top