Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
18
සනී ගේ අලුත්ම පංති

සනී ගේ අලුත්ම පංති / shaagossip - සනී ගේ අලුත්ම පංතිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,017 Views









බොලිවුඩයේ බාබි ඩෝල් කියලා හැමදෙනාම හදුන්වන්නේ ජනප්‍රිය නිළි සනි ලියොන්.


ඇය මේ දවස් වල තෙරේ ඉන්තසාර් චිත්‍රපටියේ රුගත කිරීම් වලට දායක වෙනවා . ජනප්‍රිය නළු සල්මන් ඛාන් ගේ වැඩිමල් සහෝදරයා වන අර්බාස් ඛාන් සමගින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය සාර්ථක නිර්මාණයක් වෙයි කියලා තමයි හැමදෙනාගෙම විශ්වාසය වෙලා තියෙන්නේ.මේ වෙනකොට චිත්‍රපට වැඩිම ගණනක අයිටම් ගීත සදහා නර්තනයෙන් දායක වෙන සනී මේ දවස්වල නර්ථන පංතියකට සහ යෝගා ව්‍යායාම පංතියකට සහභාගී වෙනවලු.මේ විදියට පංති වලට සහභාගී වීමට හේතුව ශරීරය හොඳින් පවත්වා ගැනිමටලු.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top