Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
19
කන්ගනා ගේ අසම්මත ආදරය

කන්ගනා ගේ අසම්මත ආදරය / shaagossip - කන්ගනා ගේ අසම්මත ආදරයShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,829 Views














සුරූපී නිළි කන්ගනා රනවුත් සහ සුපිරි නළු රිතික් රෝෂන් අතර පෙම් පලහිලව්වක් ගැන පසුගිය කාලය පුරාම බොලිවුඩයෙන් ඇසුණා.




එහි රශ්මිය නිවී යෑමත් සමඟම තවත් ගිනි දැල්ලක් ඇවිළිලා. හැබැයි මෙය පැරැණි පෙම් කතාවක්. හෙළි වී ඇත්තේ මෑතකදී. ජනප්‍රිය නළු ආදිත්‍ය පන්චෝලි සහ කන්ගනා අතර තිබුණු අසම්මත ආදරයක් ගැනයි මේ කතාවෙන් හෙළි වී ඇත්තේ.

කන්ගනා රනවුත් බොලිවුඩ් සිනමාවට හඳුන්වා දුන්නේ ආදිත්‍ය පන්චෝලියි. එය බොලිවුඩ් පුරයේ බොහෝ දෙනකු දන්නා දෙයක්. නමුත්, ඔවුන් දෙදෙනා අතර සබඳකමක් පැවතුණාදැයි කිසිවකු මෙතෙක් දැන සිටියේ නැහැ. එවැන්නක් කිසිවකු නොසිතුවේ ආදිත්‍ය සහ කන්ගනා අතර තිබෙන වයස් පරතරය නිසා. ආදිත්‍ය උපන්නේ 1965 දී. කන්ගනා 1987 දියි උපත ලැබුවේ.

Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top