Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
21
අවුරුදු 12 ට පසු සල්මන් එංගලන්තයේ

අවුරුදු 12 ට පසු සල්මන් එංගලන්තයේ / shaagossip - අවුරුදු 12 ට පසු සල්මන් එංගලන්තයේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,260 Views














සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් තමන්ගේ නර්ථන ප්‍රසංගයක් එංගලන්තයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.



එංගලන්තයෙන් ආරම්භවෙන මේ ප්‍රසංගය පසුව ඔස්ට්‍රේලියාව , නවසීලන්තය , සහ හොංකොං වලදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවයි සල්මන් කියන්නේ.මේ ප්‍රසංගය සදහා සොනාක්ෂි සිංහා , ප්‍රභූ දේවා , ජැකලින් ෆර්නැන්ඩස් ද සහභාගී වීමට සුදානම්ලු.පසුගිය වසරේදී මැද පෙරදිග රටවල මෙම ප්‍රසංගය පැවැත්වූ අතර අවුරුදු 12 ට පසුව එංගලන්තයේ සල්මන් මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීම විශේෂත්වයක් බවයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top