Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
26
සල්මන් අලුත් නිර්මාණයක

සල්මන් අලුත් නිර්මාණයක / shaagossip - සල්මන් අලුත් නිර්මාණයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,223 Views














සුපිරි නළු සල්මන් ඛාන් ගේ නැවුම් රංගනයන්, ඇතුළත් වන මීළඟ චිත්‍රපටය, ‘තග්ස් ඔෆ් හින්දොස්තාන්’.

ඔහු මේ චිත්‍රපටයේ රඟන්නේ අමිතාබ් භච්චන් සහ අමීර් ඛාන් වැනි දැවැන්තයින් සමඟයි.

කෙතරම් ඉහළ තත්ත්වයේ රැඳී සිටින නළු නිළියන් සමඟ රඟපෑවත් සල්මන් තමන්ට ලැබෙන ඕනැම ස්වරූපයක චරිතයකට ප්‍රවිෂ්ට වන්නේ එකම අයුරකින්. එය ඇතැමුන්ට අසාමාන්‍ය බවක් දැනවෙන ක්‍රියාවක්. සල්මන්ගේ මේ අමුතු රංගන ප්‍රවිෂ්ටය විස්තර කළේ ‘තග්ස් ඔෆ් හින්දොස්තාන්’ චිත්‍රපටයේ රඟපෑ මොහොමඩ් සීෂාන්.

“සල්මන් දර්ශනයක රඟපාන්න කලින් ඒ අවස්ථාව කියවල බලන්නෙ එක වතාවයි. ඒ එක වතාවෙන්ම එයා දෙබස් ටික හිතට ගන්නවා. ඊට පස්සෙ දර්ශනය රූගත කරනකොට සල්මන් දෙබස් කියන්නෙ එයාගෙ වචනවලින්. තිර රචනයේ තියෙන වචන ම නෙමෙයි.”

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top