Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
02
අනුෂ්කා එක්ක කෝලි කරන්න යන අලුත්ම වැඩේ

අනුෂ්කා එක්ක කෝලි කරන්න යන අලුත්ම වැඩේ - අනුෂ්කා එක්ක කෝලි කරන්න යන අලුත්ම වැඩේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,092 Views











බොලිවුඩයේ වර්තමානයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන අනුෂ්කා ෂර්මා හා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඉදිරියේදී මුම්බායි හා දිල්ලි නගරවලදී අවන්හල් ජාලයක් ඇරඹීමට සූදානමින් සිටින බව සඳහන් වෙනවා

එමෙන්ම , මෙය ඉන්දියාවෙන් පිටත යුරෝපා රටවල් කිහිපයකද ඔවුන් ඇරඹිමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වෙනවා.මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා තමයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ.

ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වන විරාත් කෝලි සිය පෙම්වති අනුෂ්කා නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් සඳහාද මුදල් යොදවා තිබෙන බවද සඳහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top