Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
12
පද්මාවතී පුර්ව ප්‍රචාරක පටය නිකුත් වේ

පද්මාවතී පුර්ව ප්‍රචාරක පටය නිකුත් වේ - පද්මාවතී පුර්ව ප්‍රචාරක පටය නිකුත් වේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,479 Views














පද්මාවතී චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන දීපිකා පදුකෝන් ඒ සදහා කෝටි 13 ක මුදලක් අය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙසැම්බර් 01 දා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත පද්මාවතී චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පසුගිය 09 නිදා නිකුත් කරනු ලැබුවා . මේ අවස්ථාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් ගැනීමට එහි නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කර තිබීම හැමදෙනාගේම අවධානයට යොමු වී තිබුණා කියලයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ . කිසිවෙකුටත් හිතා ගන්න බැරි ලෙසකට මිලියන 04 ක පිරිසක් මෙය නරබා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top