Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
30
DON 3 ළගදීම

DON 3 ළගදීම - DON 3 ළගදීමShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,296 Views
















හැමදෙනාගේම ආදරය දිනාගත් චිත්‍රපටියක් තමයි ඩොන් 3 කියන්නේ.

ප්‍රේමවන්තයාගේ චරිතයෙන් රසික සිත් වසඟයට පත් කළ බොලිවුඩයේ රජු නමින් කිරුළ හිමිවන ෂාරුක්ගේ ක්‍රියාදාම රංගනයන් අපට දැකගන්නට ලැබෙන්නේ DON චිත්‍රපටයෙන්.

ෂාරුක් ඒ අභියෝගයත් සාර්ථකව ජයගත් නිසාම DON දෙවැනි චිත්‍රපටයත් නිර්මාණය වුණා.

මේ ගැන පැතිරෙන අලුත්ම ආරංචිය තමයි DON තෙවැනි චිත්‍රපටය ප්‍රවීණ අධ්‍යක්‍ෂ හා නළු ෆර්හාන්ගේ දායකත්වයෙන් නිර්මාණය වෙන බව.

ඒ වුණත් ෆර්හාන් නම් මේ ගැන මාධ්‍යට කියන්න එතරම් කැමැති වෙලා නැහැ.DON 2 චිත්‍රපටයෙන් පස්සේ ගොඩාක් අය මේ චිත්‍රපටයෙ තව කොටසක් නිර්මාණය වෙයි කියන බලාපොරොත්තුවෙන් සිටියත් මේ ගැන අදහස් පළ කරන්න ෆර්හාන්ට තිබුණේ තරමක පසුබෑමක්.

“ඇත්තෙන්ම මම DON 3 චිත්‍රපටය ගැන කියන්න ටිකක් බය මේ ගැන ආරංචි වුණාම ඒකට එල්ල වෙන විවේචන නිසයි.

කොහොමත් DON 3 චිත්‍රපටය නිර්මාණය ගැන තවමත් තියෙන්නේ අදහසක් විතරයි. මේ දවස්වල මම රංගන කටයුතු නිසා ටිකක් කාර්ය බහුලයි.

ඒ වුණත් ඉක්මනින්ම DON 3 චිත්‍රපටය නිර්මාණය කරන්න තමයි මගේ අදහස. ෂාරුක්ට ආදරේ කරන රසිකයන්ටත් මේක සුබ ආරංචියක් වේවි”. ඔහු මාධ්‍යයට ප්‍රකාශකර තිබෙන්නේ එහෙමයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top