Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
06
රන්වීර් සහ දීපිකා ආදරය අවසන්ද

රන්වීර් සහ දීපිකා ආදරය අවසන්ද - රන්වීර් සහ දීපිකා ආදරය අවසන්දShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,806 Views

















පූජනීය ආදරයක් ගැනයි බොලිවුඩ් පුරයෙන් අපට අහන්නට ලැබුණේ.

මේ ආදර කතාවේ පෙම්වතා සහ පෙම්වතිය තමයි, රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්. මේ දෙදෙනාගේ ආදරය වසර 4 ක් පැරැණියි. කවුරුත් කියන්න පටන් ගත්තේ බොලිවුඩ්පුරයේ සැබෑ පෙම් යුවළ රන්වීර් සහ දීපිකා කියලයි. ඒත් මේ දෙදෙනාගෙන් එක් කෙනකුවත් තමන් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ.

මීට සති කිහිපයකට පෙර දැන ගන්නට ලැබුණේ දීපිකා, රන්වීර් සහ පවුලේ අය මෙන් ම සමීප ඥාතීන් කිහිප දෙනකු සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වුණාය කියලයි. වැඩ කටයුතු අධිකව තිබුණත් දීපිකා ඒ සියල්ලට ම කෙටි විරාමයක් තබා මේ සුහද හමුවට එක්වුණා. ඉන්පසුව කවුරු කවුරුත් ප්‍රකාශ කළේ රන්වීර් - දීපිකා පෙම් කතාව අලුත් මාවතකට යොමු වූ බවයි.

හැම දෙනාගේ ම බලාපොරොත්තුව වුණේ රන්වීර් - දීපිකා පෙම මල් ඵල ගැන්වෙනු ඇතිය කියලයි. විශේෂයෙන් ම රන්වීර් ගේ පවුලේ උදවිය එලෙස සිතුවා. නමුත් මීට දින කිහිපයකට උඩදී දීපිකා විසින් කරන ලද එක්තරා ප්‍රකාශයකින් සියලු බලාපොරොත්තු සුන්වී ගියා. ප්‍රවීණ නිළි හේමා මාලිනීගේ චරිත කතාව රැගත් ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේදී අදහස් දැක්වූ දීපිකා පැවසුවේ ‍තමන් ගේ සාර්ථකත්වය නොඉවසන අය සිටින බවයි. මේ නිසා තම‍‍ පෙම් සබඳතා වේදනාකාරී වූ බවත් ඇය පැවසුවා.

දීපිකාගේ මේ අදහස් පාපොච්චාරණය කිරීමක් ලෙසයි බොලිවුඩ් මාධ්‍ය හඳුන්වා දී තිබුණේ. ඇගේ මේ කතාව නිසා රන්වීර් සමඟ තිබෙන සබඳකම පලුදු විය හැකි යැයි ද ඔවුන් පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top