Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
14
SECRET SUPER STAR පසුබෑමක

SECRET SUPER STAR පසුබෑමක - SECRET SUPER STAR පසුබෑමකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,251 Views














අමීර් කාන් රග පෑ 'සික්‍රට් සුපර් ස්ටාර් 'චිත්‍ර පටය මේ වනවිට ඉහළ ලාබයක් ලැබූ චිත්‍රපටියක් බවට පත්ව තිබෙනවා .


මෙම චිත්‍රපටිය තිරගත වූ කාලය තුලදී ඉන්දියානු කොටි 113 උපයාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ .ඉන් විශේෂත්වයක් වන්න ඉන් කොටි 60 ක්ම ඉන්දියාවෙන් පමණක් උපාය ගැනීමයි .මෙම සිනමා නිර්මාණය අමීර් කාන් ගේ සිනමා නිර්මාණයක් වන අතර පුදුමයකට කරණය වෙන්නේ මීට ප්‍රථම තිරගත වූ ' දංගල්' සහ' පිකේ 'චිත්‍ර පට වැඩි අදායමක් ලබද්දී 'සික්‍රට් සුපර් ස්ටාර්'චිත්‍ර පටය අඩු අදායමක් ලැබීමයි .ඒ කෙසේ වෙතත් මෙම චිත්‍ර පටය මේ වන විට ඉන්දියන් රුපියල් කෝටි 96 ක අදායමක් ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top