Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
27
කෝච්චියේ අභිරහස

කෝච්චියේ අභිරහස - කෝච්චියේ අභිරහසShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,469 Views
හොලිවුඩ්වල අලුතෙන්ම පෙන්වන්න පටන් ගත්ත චිත්‍රපටයක් තමයි “Murder on the Orient Express” කියන්නේ. අබිරහසක් මූලික කරගත් නාට්‍යමය ෆිල්ම් එකක් විදියටයි මෙය වර්ග කර තිබෙන්නේ.



Agatha Christie විසින් 1934දී මෙම නමින්ම ලියපු නවකතාවක් මත පදනම්ව මෙම චිත්‍රපටය නිර්මාණය කරල තියෙනවා.

ඒ අනුව 1930 දශකයේ යුරෝපයේ දුම්රියක් තුළ සිදුවන අබිරහස් මිනීමැරුමක නොවිසඳුණු අබිරහස විසඳීම වෙනුවෙන් රහස් පරික්ෂකවරයකුට මුහුණදීමට සිදුවන සිද්ධිදාමයන් ඔස්සේ තමයි මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යන්නේ.

බලන්නකෝ එහෙනම් මේ කෝච්චියේ අභිරහස කොහොමද විසදෙන්නේ කියලා


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top