Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
28
ශලනිගේ හොලිවුඩ් Film එක

ශලනිගේ හොලිවුඩ් Film එක - ශලනිගේ හොලිවුඩ් Film එකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,278 Views
 “Justice League” කියන්නේ ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක්

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වී තිබීම නිසා ලංකාව තුළත් මේ වනවිට වැඩි කතාබහකට ලක්වන චිත්‍රපටයක් බවට “Justice League” පත්වෙලා

ඇමෙරිකානු සුපිරි වීර චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇති මෙය Charles Roven ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයක්.

‘Man of Steel’, ‘Batman Vs Superman’ වැනි චිත්‍රපට හරහා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් සැක් ස්නයිඩර්ගේ අධ්‍යක්ෂණයක් වන මේ ෆිල්ම් එක ත්‍රාසජනක ක්‍රියාදාමයන් පිරි චිත්‍රපටයක් ලෙසයි හඳුන්වාදිය හැක්කේ.

Ben Affleck, Henry Cavill, Amy Adams වැනි සුප්‍රකට හොලිවුඩ් නළු නිළියන් රැසක් සමඟින් ලාංකික යුවතියක් වන ශලනි පීරිස්ගේ රංගනයද එක්වුණු මෙම චිත්‍රපටය කොහොමද කියල බලන්නකෝ එහෙනම්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top