Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
29
කරිෂ්මා ගේ විවාහය ළගදීම

කරිෂ්මා ගේ විවාහය ළගදීම - කරිෂ්මා ගේ විවාහය ළගදීමShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,163 Views














ජනප්‍රිය බොලිවූඩ් නිළි කරිෂ්මා කපූර් හැමදෙනාගේම ආදරය දිනාගත් දක්ෂ නිළියක්.



කරිෂ්මා, සන්ජේ සමඟ යුගදිවි ගමන් ඇරැඹුවේ 2003 දී. ඔවුන් දෙදෙනාට සමෙයිරා නමින් 12 වියැති දියණියක් ද කියාන් නමින් 7 වියැති පුතකු ද සිටිනවා. ඒත්, මේ යුග දිවිය පැවතුණේ 2016 වනතුරු පමණයි. වෙහෙසකර නෛතික ‘සංග්‍රාමයකින් පසුව ගිය වසරේදී සන්ජේටත් කරිෂ්මාටත් වෙන්වීමට ඉඩකඩ ලැබුණා. මේ වනවිට සන්ජේ, ප්‍රියා චට්වාල් සමඟ විවාහ වී සිටිනවා

වසර 14 ක විවාහ ජීවිතයක් අශ්රිටා සමඟ ගත කළ සන්දීප්, වසර 7 ක් තිස්සේ නඩු කිව්වේ ඇගෙන් නිත්‍යානුකූලව වෙන්වීමටයි. දැන් එලෙස වෙන්වීමේ අවසරය ලැබී තිබෙනවා. 2003 දී විවාහ වූ සන්දීප් - අෂ්රිටා යුවළ දැන් දික්කසාද වූ දෙදෙනෙක්. මේ දෙදෙනාගේ දියණියන් දෙදෙනාගේ භාරකාරත්වය අෂ්රිටා වෙත පැවරී තිබෙනවා. දියණියන් දෙදෙනාට රුපියල් කෝටි 3 බැගින් සහ අෂ්රිටා වෙත රු. කෝටි 2 ක් මෙන් ම පදිංචිව සිටීමට තට්ටු නිවාසයක් ලබාදීමටත් සන්දීප් එකඟ වෙලා. සන්දීප් සහ කරිෂ්මා ගේ නීතිමය ගැටලු නිරාකරණය වීමත් සමඟම යටපත් වී තිබුණු කටකතාවට යළි පණ ලැබිලා. ඒ, සන්දීප් - කරිෂ්මා විවාහය ගැනයි. බොලිවුඩ් ආරංචිවල සටහන් වන්නේ දෙදෙනාගේ දෙවැනි විවාහය ළඟදීම සිදුවනු ඇති බවයි. මේ ගැන ඉන්දීය මාධ්‍ය කරිෂ්මාගේ පියා රන්ධීර් කපූර්ගෙන් විමසූ විට ඔහු මෙලෙස කීවා... “කරිෂ්මාට ආයෙත් විවාහ වෙන්න පුළුවන්. එයා තවම තරුණයි. මම මගේ දුවට සුබ පතනවා.”

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top