Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
06
ආක්ෂේ ගේ අලුත් නිවස

ආක්ෂේ ගේ අලුත් නිවස - ආක්ෂේ ගේ අලුත් නිවසShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,857 Views

















ආක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නා කියන්නේ මේ වෙද්දී හැම දෙනාගේම ආදරය දිනා ගත්ත ජනප්‍රිය යුවළක්.

ඉන්දියාවේ මුම්බායි නුවර අන්ධේරි ප්‍රදේශයේ පිහිටි ට්‍රයම්ප් නම් වූ තට්ටු නිවාස සංකීර්ණයේ 21 වැනි මහලේ කොටස් 4 ක් මෑතකදී මිලදී ගත්තේ සුපිරි, ජනප්‍රිය නළුවෙක් වුණු ආක්ෂේ කුමාර්. වර්ග අඩි 8800 ක් වන මේ විශාල නේවාසික කොටස්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 18 ක් වන බවයි පැවසෙන්නේ. මේ වෙනුවෙන් ආක්ෂේට ගෙවන්නට සිදුවන බදු මුදල් ප්‍රමාණය මෙතෙක් ගණන් බලා නෑ කියලයි වාර්තා වෙන්නේ.

ආක්ෂේ, තම බිරිය ට්වින්කල් ඛන්නා සහ දූ දරුවන් සමඟ දැනට පදිංචිව සිටින්නේ ජූහු ප්‍රදේශයේ මුහුදු වෙරළ අබියස පිහිටි කොටස් දෙකකින් යුතු සුවිසල් නිවසකයි‍. මීට අවුරුදු කිහිපයකට පෙර ආක්ෂේ ගෝවා ප්‍රදේශයේ පිහිටි පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනූ වලව්වක් බඳු නිවසක් මිලදී ගත්තා.ලොඛන්ද්වාල ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් ද බන්ද්‍රා ප්‍රදේශයේ විශාල නිවසක් ද ආක්ෂේ සතුව තිබෙනවා. මෙහි මුලින් සඳහන් කළ අන්ධේරි ප්‍රදේශයේ ට්‍රයම්ප් තට්ටු නිවාස 4 මිලදී ගැනීමත් සමඟ මුම්බායි නුවර සිටින විශාල තම පෞද්ගලික නිවාස හිමියන් කිහිප දෙනා අතරට එක්වීමට ආක්ෂේටත් හැකිවී තතිබීම විශේෂයක් කියලයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top