Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
07
සනී ෆිල්ම් කරන්නේ නෑලු

සනී ෆිල්ම් කරන්නේ නෑලු - සනී ෆිල්ම් කරන්නේ නෑලුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,376 Views















ජනප්‍රිය බොලිවුඩ් නිළියක් තමයි සනි ලියොන් කියන්නේ .

සනී ෆිල්ම් කරන්නේ නෑලු ජනප්‍රිය බොලිවුඩ් නිළියක් තමයි සනි ලියොන් කියන්නේ . ඇය පසුගියදා රංගනයෙන් තාවකාලිකව විවේකයක් ගත යුතු බවට කියලා තිබුණා.ඒකට හේතුව විදියට ඇය හදා වඩා ගැනීමට ගත් නිශා වෙබර් වෙනුවෙන් කාලය ගත කිරීමට අවශ්‍ය නිසාවෙන් කියලයි සදහන් වෙන්නේ.පෙර පාසල් අධ්‍යාපනය ලැබීමට තම දියණිය සුදානම් කරලීමට තමන්ට කාලය අවැසි නිසාලු ඇය මෙම තීරණය ගෙන ඇත්තේ.මවක් වීමේදී සියලු කැපකිරීම් කරලීමට තමන් කිසිවිටෙකත් පැකිලෙන්නේ නෑ කියලයි ඇය වැඩි දුරටත් කියන්නේ

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top