Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
11
පේන රූපෙට අනුව ඔයාගේ ගති ලක්ෂන

පේන රූපෙට අනුව ඔයාගේ ගති ලක්ෂන - පේන රූපෙට අනුව ඔයාගේ ගති ලක්ෂනShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

15,539 Views

අපි එක එක්කෙනා එක එක විදිය . ගතිලක්ෂන වෙනස් . ඔයාල කැමතිද ඔයාගේ ගති ලක්ෂන කොහොමද කියල පොඩි පරීක්ෂනයකින් දැනගන්න.

මුලුන්ම පහල ෆොටෝ එක බලන්නකෝ



හරි දැන් අපි බලමු ගති ලක්ෂන  

අශ්වයා


ඔයා මුලින්ම දැක්කේ  අශ්වයාවනම් ඔයා මොනදේ වුනත් සාර්ථකත්වය කරා යන කෙනෙක් . ඒ වගේම ඔයාගේ තත්වය හැමවෙලේම ආරක්ෂා කරගන්න කෙනෙක් වගේම නිදහස් ,වේගවත් ,අවංක කෙනෙක්

කුකුළා


ඔයා මුලින්ම දැක්කේ කුකුළාවනම් ඔයා ගොඩක් උත්සහවන්ත කෙනෙක් ඒ වගේම දක්ෂයි ඒවගේම මුරණ්ඩු කෙනෙක්

කකුළුවා


ඔයා උදාර ඒ වගේම පක්ශපාත වංචාකිරිම් නොකරන , පාවාදීම් නොකරන කෙනෙක් නිසයි ඔයා කකුළුවාගෙ රූපෙ මුලින් දැක්කෙ

වන්දා



ඔයා මුලින්ම දැක්කේ මේ සතාවනම් ඔයා හොද අවබෝදයක් තියෙන කෙනෙක් ,ඉවසිලිවන්තයි. අනෙක් කාරණාවතමයි ඔයාට සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක්

ව්ෘකයා



ඔයා උපතින්ම එඩිතරයි,ප්‍රචන්ඩයි ඒ නිසා ඔයාට ගොඩක් අයගෙන් සහයෝගය ලැබෙනවා .හැබයි සමහර අය ඔයාගේ මේ ගති නිසා ඈත්වෙනව කියලත් අමතක කරන්න එපා

බල්ලා



බල්ලගේ රූපයනම් ඔයා මුලින්ම දැක්කෙ ඔයා නිර්භීත පක්ෂපාති, ඒ වගේම අනික් අයගේ ආරක්ෂාව ගැන හිතන කෙනෙක් .ඔයාගේ මේ ගති ගුන නිසාම අනික් අය ඔයාට ගොඩාක් ආදරය කරනව නිසැකවම

රාජාලියා



තමන්ට අවශ්‍ය ඔනෑම දෙයක් හොද අවදානයක් යොමු කරල කරන්න පුලුවන් ,සැලසුම් සහගතයි .දවසක ඔයා අනෙක් අයට හිතා ගන්නවත් බැරි තැනකට යනව නොඅනුමානයි

සමණලයා



ඔයා මුලින්ම සමණලයා දැක්කා කියල කියන්නෙ ඔයා බොහොම සුන්දර කෙනෙක්.නිතරම පාහේ වෙනස් වෙන කෙනෙක් ,නම්‍යශීලියි, ඒ වගේම ඔනෑම තැනකට අනුව හැඩ ගැහෙන්න පුලුවන් කෙනෙක්

පරවියා


පරවියා කියන්නෙ සාමකාමි සතෙක් ඔයත් ඒවගේ බොහොම සාමකාමි කෙනෙක්.ආදරනීය කෙනෙක් . ඒ වගේම ඔයා හැම වෙලේම කෙනෙක්ට බලාපොරොත්තුවක් ගේන කෙනෙක්


උපුටා ගැනීම අන්තර්ජාලයෙනි 










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top