Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
13
රන්බිර්ගේ මනාළිය

රන්බිර්ගේ මනාළිය - රන්බිර්ගේ මනාළියShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,986 Views
















රන්බිර්ගේ මනාළිය බොලිවුඩ්යේ හැම දෙනාගේම ආදරය දිනා ගත් නළුවෙක් තමයි රන්බීර් කපූර් කියන්නේ.

ඔහු විවහ වීමට සූදානම්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දීපිකා පදුකෝන්, කත්‍රිනා කයිෆ් වැනි බොලිවුඩයේ සුරූපී නිළියන් සමග පෙම් සබඳතා පැවැත් වූ ඔහු විවහවීමට සූදානම්වන්නේ ක්ෂේත්‍රයෙන් පිට යුවතියක සමග බව වාර්තා වේ. ඇය රන්බීර් කපූර්ගේ මව වන නීතු කපූර්ගේ තෝරා ගැනීමකි. මේ වනවිට 35 වැනි වියෙහි පසුවන තම ආදරණීය පුතුට සුදසු සහකාරියක් තෝරා ගැනීමට පසුගිය වසර 02 පුරාම බොහෝ වෙහෙස වුන බව නීතු කපූර් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. රන්බීර් කපූර් පැරණි බොලිවුඩ් තරුවන රිෂී කපූර් සහ නීතු කපූර්ගේ බාල පුත්‍රයා ය. ඔහු මේ වනවිට රංගනය මෙන්ම චිත්‍රපට නිෂ්පාදන කටයුතුවල ද නියැලෙයි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top