Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
20
ජුරාසික් Park අලුත්ම එක ජුරාසික් World

ජුරාසික් Park අලුත්ම එක ජුරාසික් World - ජුරාසික් Park අලුත්ම එක ජුරාසික් WorldShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,951 Views
90 දශකයේ Hollywood සිනමාවට ආව සුපිරි චිත්‍රපටයක් තමයි Jurrasic Park කියන්නේ.

ජිවිතේටවත් දැකල නැති ඩයිනසෝරයන් බලන්න ගොඩක් අය චිත්‍රපට ශාලා ඉස්සරහ පෝලිමේ හිටියා . ඒ වගේම ඒ චිත්‍රපටියට ආදායම් වාර්තා බිඳ හෙලන්නත් පුළුවන් වුනා.

Jurassic Park චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4ක්ම මේ වෙනකොට Release වෙලා ඉවරයි.

අන්තිමටම ආවේ Jurassic World. ඒ 2015 දී.

ඉතින් ඔන්න 2018 අවුරුද්දේ Relase වෙන ජුරාසික් යුගය ගැන තියෙන අලුත්ම Official Trailer එක අන්තර්ජාලයට නිකුත් කරලා තිබුනා.

Film එකේ නම Jurassic World: Fallen Kingdom

Trailer එකේ තියෙන විදිහට මේ සැරේ එන චිත්‍රපටයේ තියෙන්නේ ඩයිනසෝරයන් සහ මිනිසුන් අතර වන ගැටුමක්.



බලමුද එහෙනම් මේක කොහොමද කියල

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top