Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
29
ජැකලින් ගේ නිවාඩුව

ජැකලින් ගේ නිවාඩුව - ජැකලින් ගේ නිවාඩුවShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,304 Views



















ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නෑන්ඩස් පසුගියදා නිවාඩුවක් ගත කිරීමට පවුලේ අය සමග එකතු වී තිබුණා.

2017 වසර ජැකලින් ට කාර්යබහුල අවුරුද්දක් වුණා. චිත්‍රපට රූගත කිරීම් වල යෙදීමෙන් විතරක් නොවෙයි වෙනත් උත්සව ඇතුළු තවත් වැඩ කටයුතු වලට එකතු වෙන්නට ඇයට ඉඩ කඩ ලැබුණා. මේ නිසා ඇගේ ජීවිතයට අත්දැකීම් රැසක් ලබාගන්නට ත් හැකි වුණා. 2017 මට අමතක නොවෙන අවුරුද්දක් 2018 ත් ඒ වගේම සාර්ථක වේවිය කියලා ජැකලීන් මාධ්‍යට කියලා තිබුණා.ඇගේ මවු රට ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කරගෙන සිටියත් ඇය ඒ අදහස වෙනස් කරගෙන තිබුණේ ඇයට නිවාඩුව සදහා ලැබුණු කාලය සීමිත වූ නිසාලු.ඒනිසාම ඇය තමන්ගේ පවුලේ හිතවතුන් සමග නිවාඩුවක් ගත කිරීමට පසුගියදා බාලි දුපතට ගොස් තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top