Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
03
සෝනම් මනාලියක වීමට සුදානමින්

සෝනම් මනාලියක වීමට සුදානමින් - සෝනම් මනාලියක වීමට සුදානමින්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,131 Views
ජනප්‍රිය නිළි සෝනම් කපූර් කියන්නේ ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ ආදරණිය දියණියයි.






ළගදීම ඇය මනාලියක් වනු ඇති බවට කට කතා පැතිර යනවා..අනුෂ්කාගෙන් පසුව මීළඟට යුග දිවි ගමන් අරඹන්නට සූදානම් වන්නේ ඇයයි. ඇගේ අත ගන්නේ ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකු වන ආනනද් අහුජා. ඔහුත් ඇයත් පෙම්වතුන් ලෙස ඇසුරු කරන්නට පටන් ගෙන දැන් සෑහෙන කාලයක් ගතවෙලා. මෑතකදී පැවැති ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලට සෝනම් පැමිණ සිටියේ ආනන්ද් එක්කයි. මේ සම්මාන උළෙලේදී සෝනම්ට විශේෂ සම්මානයක්ද හිමි වුණා. අනුෂ්කා ශර්මා ,ඛෝලි ගේ මනාලිය වීමෙන් පසුව දැන් කාගේත් නෙත් සිත් යොමුවී ඇත්තේ බොලිවුඩි පුරයේ මීළඟ මනාලිය දෙසටයි. වටින් ගොඩින් ලැබෙන ආරංචි වලට අනුව බොලිවුඩයේ මේ වනවිට ජනප්‍රියත්වයට පත්ව සිටින සුරූපිනියන් කිහිප දෙනකු ට සිකුරු දසාව ලබා ඇති හැඩයි. පෙම් ලොව අබිසෙස් ලබන්න සූදානම් වන මේ රුවැත්තියන් අතරින් මුලින්ම සඳහන් වන්නේ ජනප්‍රිය නිළි සෝනම් කපූර් ගේ නමයි. අනුෂ්කාගෙන් පසුව මීළඟට යුග දිවි ගමන් අරඹන්නට සූදානම් වන්නේ ඇයයි. ඔහුත් ඇයත් පෙම්වතුන් ලෙස ඇසුරු කරන්නට පටන් ගෙන දැන් සෑහෙන කාලයක් ගතවෙලා. මෑතකදී පැවැති ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලට සෝනම් පැමිණ සිටියේ ආනන්ද් එක්කයි. මේ සම්මාන උළෙලේදී සෝනම්ට විශේෂ සම්මානයක්ද හිමි වුණා.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top