Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
16
කාලගුණය නිසා ප්‍රියංකා දුකෙන්

කාලගුණය නිසා ප්‍රියංකා දුකෙන් - කාලගුණය නිසා ප්‍රියංකා දුකෙන්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,844 Views














ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රා මේ වෙද්දී බොලිවුඩයේ වගේම හොලිවුඩයෙත් ගොඩාක් ප්‍රසිද්ධයි.

ප්‍රියංකා, පසුගියදා දිල්ලි ගුවන් තොටුපළට පැමිණියේ උත්තර් ප්‍රදේශ්හි බාරීලි නගරයට යන්න හිතාගෙනයි. පෞද්ගලික ගුවන් යානයකින් බාරිලි වෙත ඇය යන්නට සූදානම් වී සිටියේ එහි විශ්ව විද්‍යාලයක පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වෙන්නයි. මෙහිදී ප්‍රියංකාටත් සම්මානිත ආචාර්ය උපාධියක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කර තිබුණා. ප්‍රියංකාට විශේෂයෙන් වැදගත් වන මේ උත්සවයට සහභාගි වෙන්න ඇය සමඟ ඇගේ මව සහ සොහොයුරා ද එක්වී සිටියා.

නමුත් ඇය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට නියමිත වේලාවට ළඟා වූවත් ඒ වන විට පැවැති අයහපත් කාලගුණය ඇගේ ගමනට හරස් වුණා. උදෑසන 10 පමණ වෙද්දී ප්‍රියංකා ගුවන් ගමනට ලෑස්ති වී සිටියත් අධික මීදුම නිසා කිසිවකුටවත් කිසිවක් කර කියා ගත හැකිවුණේ නැහැ. කාල වේලාව ටිකෙන් ටික ඉක්මවා යද්දී ප්‍රියංකාට තේරුම් ගියා, උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමට නොහැකි වන බව. ගුවන් තොටුපළේ රැඳී සිටිද්දීම ඇය එම විශ්ව විද්‍යාලයට ට්විටර් පණිවිඩයක් යවමින් කනගාටුවෙන් දන්වා සිටියේ තමන්ට උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමට නොහැකි බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top