Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
29
තරුණියගේ වික්‍රමය මාර්තු

තරුණියගේ වික්‍රමය මාර්තු - තරුණියගේ වික්‍රමය මාර්තුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,309 Views
‘Lara Croft’ යනු ධනවත් ව්‍යාපාරිකයකු මෙන්ම පුරාවස්තු ගවේෂකයකු ද වන රිචඞ් ක්‍රොෆ්ට් ආදිපාදවරයාගේ දියණියයි. ගවේෂණ චාරිකාවකදී රිචඞ් ක්‍රොෆ්ට් අතුරුදන් වෙයි.

පියාට සිදුවූයේ කුමක්දැයි සොයමින් Lara Croft ඔහු සොයා වික්‍රමයක යෙදෙයි. එහිදී Lara Croft සිත්පිත් නැති ‘ටි්‍රනිටි’ සංවිධානය සමඟ ගැටීමට සිදුවෙයි. නවතම Lara Croft චිත්‍රටයේ කථාව වන්නේ එයයි.

මීට පෙර Lara Croft චරිතයට පණ දුන්නේ ඇන්ජොලීනා ජෝලී ය. මෙම නවතම චිත්‍රපටයේ Lara Croft චරිතයට පණ දෙන්නේ Alicia Vikanderයි

මෙය කරළියට පැමිණියේ වීඩියෝ ක්‍රීඩාවක් ලෙසිනි. වීඩියෝ ක්‍රිඩාව අදටත් ප්‍රති නිර්මාණය වෙමින් පවතින අතර එය ද අතිශයින් ජනප්‍රියය.

‘Lara Croft’ Roar Uthaug අධ්‍යක්ෂණයකි. ක්‍රිස්ටීන් ස්කොට් තෝමස්, ඩැනියෙල් වූ, ඩොමිනික් වෙස්ට්, වෝල්ටන් ගොගින්ස් ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති. ‘Lara Croft’ ක්‍රියාදාම පිරි වීර වික්‍රමයක් වන අතර ලබන මාර්තු 16 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top