Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
07
කරීනා සිහින් වීමේ උත්සාහයක

කරීනා සිහින් වීමේ උත්සාහයක - කරීනා සිහින් වීමේ උත්සාහයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,089 Views














ජනප්‍රිය නිළි කරීනා කපූර්ගේ සහ ජනප්‍රිය නළු සායිෆ් අලී ඛාන් ගේ එකම පුතු තමයි තායිමුර් කියන්නේ.


දරුවෙක් ලැබීමෙන් පසුව සාමාන්‍යයෙන් තරබාරු වීම සිදු වුණත් රංගන ශිල්පිණියකට එය වෙනස්ම ආකාරයෙන් බලපානුයේ සිරුරේ හැඩය මුල් තැනක් ගන්නා බැවිනි. ජනප්‍රිය නිළි කරීනා කපූර් මේ වෙද්දී එක් දරු මවකි.ඇයගේ දරුවා තායිමුර් වේ.ඔහු ඉතාමත් හුරුබුහුටි දරුවෙක් වන අතර ඇය තම දරුවා වෙනුවෙන් තමන්ගේ කාලය වැය කලේ ඉතාමත් ආසාවෙන් බවයි ඇය නම් කියන්නේ.නමුත් දැන් මේ වෙද්දී ඇය නැවතත් රංගන කටයුතු ඇරබීමට සුදානම් වන නිසා තම සිරුර ගැන සිතීමට කාලය උදාවී ඇති බවයි ඇය කියන්නේ. ඒ නිසාම ආහාර පාලනය වගේම ව්‍යායාම කිරීමටත් වැඩිපුර කාලය ගත කරන බවයි ඇය කියන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top