Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
14
සල්මන්ගේ අලුත් පෙම්වතිය

සල්මන්ගේ අලුත් පෙම්වතිය - සල්මන්ගේ අලුත් පෙම්වතියShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,513 Views
















ජනප්‍රිය නළු සල්මන් ඛාන් මේ වෙද්දී හැමදෙනාගේම ආදරය දිනාගත් නළුවෙක් ඔහුගේ අලුත්ම චිත්‍රපටිය වුණේ ටයිගර් සින්දාහේ.


මේ චිත්‍රපටිය වගේම මෙහි ඇතුලත් ගීත ඉතාමත් ඉහල ජනප්‍රියත්වයක් ලැබුවා.ඒ වගේම ඉහල ආදායම් වාර්තා තබමින් තිරගත වුණ මේ චිත්‍රපටිය මේ වෙද්දීත් වියදම් වූ මුළු මුදල සොයාගෙන අවසන් බවයි නිෂ්පාදන කණ්ඩායම කියන්නේ. සල්මන්ගේ මීලග අලුත්ම චිත්‍රපටිය ලගදීම රසිකයින්ට අවස්ථාව ලැබෙන බව ඔහු කිවත් එහි දින කල් යෑමට හේතු වුණේ ප්‍රධාන චරිතය සදහා ගැලපෙන යුවතියක් තෝරා ගැනීමට නොහැකි වීමයි. නමුත් පසුගියදා සල්මන් ඔහුගේ ටුවිටර් ගිණුමේ සදහන් කර තිබුණේ තමන්ට අවැසි ගෑනු ළමයා සොයා ගැනීමට හැකි වූ බවයි. මේ නිසා ලගදීම චිත්‍රපටියේ රුගත කිරීම අරබන්න ට සුදානම් බවයි වැඩි දුරටත් අපිට දැනගන්න ලැබෙන්නේ

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top