ජනප්රිය දමිල සිනමා නළු දනුෂ් රංගනයෙන් දායක වුණු මුල්ම හොලිවුඩ් චිත්රපටිය ලගදීම රසිකයින්ට දකින්න අවස්ථාව ලැබෙන බවට වාර්තා වෙනවා.
The Extraordinary Journey Of The Fakir චිත්රපටියට තමයි දනුෂ්ට මේ විදියට දායක වෙන්න ලැබුණු නිර්මාණය.මෙම චිත්රපටිය අධ්යක්ෂණය කලේ කැනඩා ජාතික කේන් ස්කොට් විසින්.ආජන්ටිනා නිළියක වන බෙරෙන්සි තමයි මෙහි ප්රධාන නිළි චරිතය රගන්නේ.ඉන්දියානු ජාතික තරුණයෙකු වටා ගෙතී ඇති මේ කතාව ඉහල නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර ඇත.මෙම චිත්රපටිය හොලිවුඩයේ තිරගත නොවන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.