Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
20
රාණි රූගත කිරීම් අතරමැද නවත්තලා

රාණි රූගත කිරීම් අතරමැද නවත්තලා - රාණි රූගත කිරීම් අතරමැද නවත්තලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,722 Views














රාණි මුඛර්ජි කියන්නේ කවදාවත් රූගතකිරීම් සදහා ලෙඩ නිවාඩු නොගන්නා නිලියක්.

නියම වෘත්තීය නිළියක් ලෙස කටයුතු කරන්නට යද්දී ඇයට පසුගියදා සිදුවුණේ නොසිතූ කරදරයක් සිදු වුණා. රාණි මෑතකදී රඟපෑ ‘හිච්කි’ නම් වූ අලුත් ම චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක රූගත කිරීමකට සහභාගි වීමට චිත්‍රාගාරයකට පැමිණ සිටියා. මේ රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරුවන් වන කරන් ජොහාර් සහ රෝහිත් ශෙට්ටියි. රාණි මුඛර්ජි මේ රූගත කිරීමට පැමිණෙන බව දන්වා සිටියේ පසුගිය මාස දෙක තුන තිස්සේ ඇයට වද දුන් පිට කොන්දේ හටගත් සුළු වේදනාව ගැන සැලකිල්ලක් නොදක්වමින්. ඒත්, රූගත කිරීමට පැමිණි ඇය අසුනක වාඩිවුණේ පිට කොන්දේ වේදනාව තරමක් වැඩිවී ඇති බව වැටහුණු නිසයි. වේදනාව අමතක කරමින් අදාළ ප්‍රවර්ධන කටයුත්ත සදහා රාණි එම අසුනෙන් නැගී සිටින්නට උත්සාහ ගත්තා. නමුත් ඇයට නැගිටින්න හැකිවුණේ නැහැ. එක්වරම ඒ වේදනාව රාණිට ඉවසා දරා සිටීමට හැකි වුණේ නැහැ. ඉතින්, ඇයට සිදුවුණේ රූගත කිරීම් පැත්තක තබා වෛද්‍යවරයකු වෙත යන්නටයි. මේ නිසා රූගත කිරීම අතහැර දමන්නට සිදු වුණු බවයි ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කලේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top