Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
05
ආක්ෂේට ඉහල රසික ප්‍රතිචාර

ආක්ෂේට ඉහල රසික ප්‍රතිචාර - ආක්ෂේට ඉහල රසික ප්‍රතිචාරShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,362 Views














සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ, පොලිස් නිලධාරින් දෙතුන්දෙනකු සහ රසික රසිකාවන් විශාල පිරිසක් සිටින තැනක පොලිස් නිලධාරියකුගේ තොප්පිය ගැලවුණු පුවතක් වාර්තා වනවා.

සුපිරි නළු ආක්ෂේ කුමාර් චිත්‍රපටයක ප්‍රචාරක කාර්යයකට සහභාගිවීමට එක්තරා එළිමහන් ස්ථානයකට පැමිණි අවස්ථාවකදී තමයි මේ දිනවල සාර්ථකව තිරගත වන ‘පද්මන්’ චිත්‍රපටයේ ශිල්පීන් ද එහි පැමිණ සිටියා.

ආක්ෂේ එහි එන බව කල් තියා ම දැන ගත් ඔහුගේ රසික රසිකාවන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණියේ මී මැසි වලාවක් සිහි ගන්වමින්. තමන්ගේ හදවත් පැහැරගත් මේ සුපිරි තරුව සිටින බව දුටු රසික කැළ ඔහුගේ නම හඬ නගා පවසමින් ඔහු අසලට වේගයෙන් පැමිණියා. ආක්ෂේ ඔවුන් සමඟ සුහදව කතා කළා.

නමුත් රසික පිරිස ක්‍රමයෙන් වැඩිවන්නට පටන් ගත්තා. රසිකයන්ගේ ආදරය ‘හසුරුවා ගන්නට’ ඔහුට හැකි වුණේ නැහැ. තත්වය පාලනය කරන්නට ආක්ෂේගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරියකු උත්සාහ කළා. නමුත් ඔහුට ඒ රාජකාරිය හරිහැටි කරගන්නට ඉඩක් ලැබුණේ නැහැ. රසික පිරිස උන්මාදයෙන් මෙන් ආක්ෂේ වටා රොක් වන්නට පටන් ගත්තා. මේ තදබදය මැද්දේ පොලිස් නිලධාරියගේ තොප්පියත් බිමට වැටුණා. එය යළි අහුලා ගන්නටවත් ඔහුට හැකිවුණේ නැහැ. බිම වැටී තිබුණු එය අහුලා ගත්තේ ආක්ෂේයි. පසුව ඔහු එය පොලිස් නිලධාරියාගේ හිසට දැමුවා. අන්තිමේදී පොලිස් නිලධාරියා ආක්ෂේවත් රැගෙන ඉක්මනින් ම එතැනින් පිටත් වුණේ පණ බේරා ගන්න දුවන කෙනකු වගෙයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top