Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
24
ජැක්ලින් "බාගී" දෙවැනි චිත්‍රපටයට

ජැක්ලින් "බාගී" දෙවැනි චිත්‍රපටයට - ජැක්ලින් "බාගී" දෙවැනි චිත්‍රපටයටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,682 Views
මේ දවස්වල රේස් තුන්වන චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා


මේ දවස්වල රේස් තුන්වන චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා
ඉන්න ජැක්ලින් ෆර්ඩිනෑන්ඩේස් එළඹෙන මාර්තු මාසේ 31 වැනිද ප්‍රදර්ශනය වීමට නියමිත වෙලා තියෙන 'බාගි ' චිත්‍රපටයේ අයිටම් ගීතයකට පෙනී ඉන්න කැමතිවෙලා තියෙනවා.
එම ගීතය 1989 වසරේ මධුරි ඩික්සිත් රංගනයෙන් දායක වෙච්ච 'තේසාබ්' චිත්‍රපටයේ ඒක්,දෝක්,ත්‍රී ගීතයයි.ජැක්ලින් තව දුරටත් කියලා තිබුනේ මධුරි තරම් තමන්ට ඒ ගීතයට සාධාරනයක් ඉෂ්ට කරන්න බැරි වුනා කියලයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top