Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
28
අනුෂ්කාට අවතාරයක් වැහිලා

අනුෂ්කාට අවතාරයක් වැහිලා - අනුෂ්කාට අවතාරයක් වැහිලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,707 Views
අනුෂ්කා ෂර්මා , සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි සමග විවාහ වී වැඩි කාලයක් යන්නට පෙර අනුශ්කාගේ ‘ පාරි ‘ ෆිල්ම් එක  තිර ගත කිරීම ආරම්භ වුනා.
අනුශ්කා ශර්මා එම චිත්‍රපටයේ අවතාරයක් වැසුණු කාන්තාවකගේ චරිතයකට පණ පොවනවා.ඒ නිසා මේ වන විට අදායම් වාර්තා බිඳ දමමින් මෙම චිත්‍රපටය ලොව පුර තිරගත වනවා. ‘ ‘පාරි ‘ ෆිල්ම් එක මොනතරම් ජනප්‍රියද කියනවා නම් එහි දමිල චිත්‍රපටයකුත් නිර්මාණයක් කිරීමට මේ වන විට තිරණය කර තිබෙනවා.
අනුශ්කාගේ රඟපෑම වගේම චිත්‍රපටයේ තිර පිටපත ප්‍රේක්ෂකයින් සම්පූර්ණ චිත්‍රපටයට ඇද බැඳ තබා ගන්න තරම් ශක්තිමක් කියල තමයි ‘පාරි’ චිත්‍රපටයේ දමිල චිත්‍රපටයේ නිර්මාණ කරුවන් සිතන්නේ. ඒ නිසා ඉතා ඉක්මනින් මෙම චිත්‍රපටයේ දමිල නිර්මාණයක් එළි දැක්වීමට සූදනම් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කලා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top