Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
28
ජැක්ලින් ගැන අප්‍රසාදයෙන්

ජැක්ලින් ගැන අප්‍රසාදයෙන් - ජැක්ලින් ගැන අප්‍රසාදයෙන්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,802 Views
 අසූව දශකයේදී නිෂ්පාදනය වූ තේසාබ් හින්දි චිත්‍රපටයේ මධුරි ඩික්ෂිත් විසින් රඟන “ඒක් දෝ තීන්” ගීතය ලොව පුරා අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීතයක්.
මේ ගීතය නැවත නිෂ්පාදනය කරන්නට ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයෙක් පියවර ගත්තේ බාගී 2 චිත්‍රපටය සදහායි.

එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන්නේ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජැකලින් ෆර්නැන්ඩස්. ඇය මෙම ගීතයේ සිදු කරන රංගනය පිළිබදව විරෝධතා සහ විවේචන එල්ලවුණා.

මධුරි ඊට තාම ප්‍රතිචාර දක්වා නැති අතර සුපිරි නළු අනිල් කපූර් සහ සල්මන් ඛාන් මෙම විවේචන වලට ට්විටර් හරහා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සලමන් ඛාන් පවසන්නේ “මේක මම ආදරය කරන ගීතයක්, ජැකලින් ඊට සාධාරණය ඉෂ්ඨ කරලා තියනවා. පරණ විශිෂ්ඨ නිර්මාණය නැවත අපිට රස විදීමට අධ්‍යක්ෂකවරයා සහ ජැකලින් කරපු දේ ප්‍රශංසනීයයි.”

එමෙන්ම අනිල් කපූර් මේ ගීතයේ නව නිර්මාණයට එල්ලවන ප්‍රතිචාර දක්වමින් මෙලස පවසා තිබෙනවා.

“මධුරිගේ නර්තන වින්‍යාසයන් අනුකරණට ජැකලින් උත්සහ කිරීම හරිම විනෝද ජනකයි. එක අගය කල යුතු දෙයක්. ගොඩක් අය මේ ගීතයට බොහෝ සෙයින් ආදරය කරනවා.”

කෙසේවෙතත් නව චිත්‍රපටයේ අධ්‍යක්ෂක අහමඩ් ඛාන් පවසන්නේ තමන් මේ නිර්මාණය සිදු කලේ විවේචන බලපොරත්තුවෙන් බවයි.

නව රූප රාමු තුළින් සිය කුඩා කාලයේ සුන්දර මතකයන් විකෘති කෙරෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. ජැකලින් ෆර්නැන්ඩස් මතු කිරීමට උත්සාහ දරන සරාගීත්වයට වඩා මධුරිගේ සුන්දරත්වය වැඩි බවද ඇතැම් විචාරකයන් මත පළකර තිබෙනවා.

1988 එම ගීතය ඇතුළත්ව තිබූ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂකවරයා ද නව රූප රාමු පිළිබද තම නොසතුට පළ කර ඇති අතර, එයට එරෙහිව “ක්‍රියාත්මක” වන බවත් ඔහු දන්වා ඇති බවයි වාර්තා වන්නේ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්


Top 10 Commenters

Latest Comments

Top