Tyler Perry විසින් අධ්යක්ෂණය කරන ලද නවතම හොලිවුඩ් චිත්රපටය Acrimony මාර්තු 30 වැනිදා සිට තිරගත වනවා.
Tyler Perry විසින් අධ්යක්ෂණය කරන ලද නවතම හොලිවුඩ් චිත්රපටය Acrimonyමාර්තු 30 වැනිදා සිට තිරගත වනවා.
Psychological thriller චිත්රපට වලට ප්රියකරන රසිකයන් වෙනුවෙන්ම අධ්යක්ෂකවරයා විසින් මෙම චිත්රපටය නිර්මාණය කර ඇත.
මෙම නවතම චිත්රපටයේ ප්රධාන රංගන දායකත්වය Taraji P. Henson, Lyriq Bent, Jazmyn Simon,, සමග Crystle Stewart ඇතුළු පිරිසක් විසින් ලබාදෙන අතර Acrimony වෙනුවෙන් නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත්තේ Tyler Perry Studios නිෂ්පාදන සමාගමයි.